Dilusha Wijayagunarathna

7 Flips | 3 Magazines | @DilushaWj | A writer.blogger.creative thinker

ඇයි ඔබ සිනාසුනේ

<b>අච්චාරු</b><p>බයිසිකලය හිතුමතේ පැදවෙයි .ඒ කිසිඳු ඉලක්කයක් නොමැතිව පදවන මම නිසාය.එහාට යයි .මෙහාට යයි .පිච්චෙන පෙට්‍රල් වලට වඩා හිතේ ගතේ පිච්චෙන ලේ ප්‍රමාණය …

#Triple gems bless you # sri lanka#POS#VESAK# www.geniussoft.lk

ඇයි ඔබ සිනාසුනේ

ඇයි ඔබ සිනාසුනේ

<b>උදේම නැගිටිනවා.ඔලුවේ තියෙන්නේ ටකරන් වහලේ යට නතර කරපු කැඩිච්ච වාහන ටික.ඒ ටික අද ඉවරයක් කරන්න ඕනේ .තාම ඇඟේ භූමි තෙල් ගඳ එනවා.කොච්චර නැවත් ඒවා යන්නේ නෑ.</b> …

ඇයි ඔබ සිනාසුනේ

පාපැදි කරුවා මා ඉදිරියේ පල්ලම බසියි .මම යතුරුපැදියේ ඔහුට පිටිපසින් ගමන් ගත්තෙමි .මමද පල්ලමේය .අප දෙදෙනා ඉදිරියට රථයක් පැමිණෙන බව අපි දෙදෙනාම දුටු …

ඇයි ඔබ සිනාසුනේ

අම්මගේ අතේ එල්ලී එල්ලී මොන්ටිසෝරි යන පුංචි එකා කරන සෙල්ලම් බලන් ඉන්නත් ආසයි.එක කකුලක් උඩ විසික් කර කර පුංචියට මතක සින්දුවක එක පදයක් හරි දෙකක් හරි …